The iPhone 7 Plus came out in 2016, so how does it hold up in 2021? Lets’ find out! Should You Buy an iPhone 7 Plus In 2021?
#iPhone7Plus #iPhone #AppleSriLanka #SinhalaTech
If you like the “iPhone 7 Plus In 2021| Still Worth It? | Review – Sinhala” video Please Like, Share, and Subscribe! Stay tuned guys for more videos. If you have any questions or queries drop them in the comments section below.
Subscribe to Our Channel: https://goo.gl/5DrdGf
——————————————————————–
Follow us on Twitter: https://goo.gl/bG2vLi
Follow us on Instagram: https://goo.gl/Fb6KWS
Follow us on Facebook: https://goo.gl/Q7ktke
I hope You Like this video. Enjoy!!
මරු😂😊
ගන්න පුලුවන් උනොත් හොදයි
mama use karanne 7+ ekak. eka hodai
Apple and Android wenas platorm dekk hinda compare karanna amarui.. Android kohomat cheap enne
Iphone x 2022 review ekk one
Bgodak watinawa ayiye vidio eka
ගැම්මක් ❤️
මන් ගාව තියෙනව.. බැටරිය විතරයි මදි.. නැත්නම් මේ ප්‍රයිස් එකට මේ පෆෝමස් පට්ට..
Apple wedak nedda
Mn laga awrudu 4ka idan thiynne 7 plus 128 rosegold eka covers 46k thiynwa mn godk asai thawama mn aluth ekk gannh mn mekata thawama godak kmathi nisa ❤️
අයියේ 8 puls eka තව අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද
7plus128 gb-65,67 price walata aulak na
2021 akedi meke price kiyak venavada
😶
mama use karanne 12 pro ekai 7 plus ekai eth godak mama photo gahanne 7 plus eken , 12 pro ekata wada amuthu lassanak thiyenawa 7 plus portrait photo wala ….
අයියෙ පුලුවන්නම් iphone se2020 ගැන රිවිවු කරන්න කො 🙏
iphone 8 plus පොන් එක වීඩියො එකක් ඔනී
iphone 6s ekata ios 15 awa nisa okata ios 16 ei
Iphone 6s eka 6s plus eka ios 15 awillawath lag wenne ne smooth wada. kohomath 7 serias eke leda set ekknm tiyenawa mamanm kiyanne 25 ta aduwen ganna puluwan iphone 6s ekk danatanm lag ne smooth wada lates ma update eka 6s series eke leda adui 7serias eke leda wadi iphone 7 ekei 6s ekei loku wenask danen ne overoll use ekedi eka nisa aduwata hoyanawanm 6s ekk aran use karanna nattam 7plus 8plus 7 8 ganna epa e phone dekama leda gdk mothear board folt enawa repair karannath amarui me kale gannawanm x eken uda iphone ekk ganna nattam brand new se2 ekk ganna super phone eka 7plus nm oya ganata padui wdk ne
2022 apple iphone 14 pro max phone එක හොදයිද මෙන්න බලන්න👇👇😉 https://youtu.be/9usYWJzMljk
Please minecrsft video pls psl
මන් ගාවත් තියෙන්නෙ 7 + 256 gb එකක්.ඔය කියන තරම් නම් වරදක් නෑ ඒ පෝන් එකේ…batry helth එකත් 81% තියෙනවා original batry දවසකට වඩා සාමාන්‍ය විදියට පාවිච්චි කරොත් පාවිච්චි කරන්න පුළුවන් games අනන් මනන් නොගහා….අපේ ලංකාවෙ අය i phone වලට බනින්නෙ ඒක use කරන්න දන්නෙ නැති කම නිසා. පිට රට මිනිස්සු i phone use කරන්නෙ photo එකක් ගහන්න කෝල් එකක් ගන්න msg එකක් ගහන්න…ඔන්න ඔය තුනට…අපෙ උන් android වලින් දාන සෙල්ලම් i phone වලින් දන්න ගියාම ඉතින් i phone වලට කොහොමත් බනිනවා…ඒකනිසා මම නම් කියන්නෙ එහෙම බනින්නෙ නැතුව පාවිච්චි කරලම බලන්න…මන් ඔය දෙවර්ගයම පාවිච්චි කරනවා….මට නම් කිසි වැරද්දක් නැ එහෙකවත්…..😊
ජයවේවා
හොද 4 න් ඒකක්
මචං
45,000ට අඩු videography වලට හොද phones මොනාද දන්න අය කියන්න ?
ela
Iphone 8/8 plus recommend karanna puluwanda ??
7 kiyak wenawada? eka hodada? 2021ta?
Rs. 45,000 ට තියෙනවා ඔයිට වඩා හොද phone
ඕක ඔය price එකට අලාභයි
ela
Oka aparade 50000 awlak na
70000ට නම් වටින්නෙ නෑ. ඕකෙ Performance වලට වඩා හොඳ ඕන තරම් phones තියෙනවා. Camera එක නම් 2022 ට මදි. Battery & Display කොහොමත් අවුල්. IOS ම ඕන කෙනෙක්ට shape නැත්තම් මදි. තව 10000ක්-20000ක් දාලා iPhone X එකට ගියා නම් Superamoled,Better Chipset,Better Build,Better Cameras overall ගොඩක් හොඳ practically හොඳට පාවිච්චි කරන්න පුලුවන්.
ඕකද බන් ලොකු display, galaxy s20 එකේ තියෙනවා 6.8 display
7plus jaravak aiye 70000 kisima vatinakamak naha 💩💩💩🤮
iphone 7 vs mi 11 lite video ekak danno
iphone x eke idan up iphone tama hodama .wadak na anith podi ewa
iphone 8 plus ගැනත් ඕනි Battery life eka gana ehema
👍👍👍
🤑
Really worth i want to buy it