iPhone 7 Plus In 2021| Still Worth It? | Review – Sinhala



The iPhone 7 Plus came out in 2016, so how does it hold up in 2021? Lets’ find out! Should You Buy an iPhone 7 Plus In 2021?

#iPhone7Plus ‪#iPhone #AppleSriLanka #SinhalaTech

If you like the “iPhone 7 Plus In 2021| Still Worth It? | Review – Sinhala” video Please Like, Share, and Subscribe! Stay tuned guys for more videos. If you have any questions or queries drop them in the comments section below.

Subscribe to Our Channel: https://goo.gl/5DrdGf
——————————————————————–
Follow us on Twitter: https://goo.gl/bG2vLi
Follow us on Instagram: https://goo.gl/Fb6KWS
Follow us on Facebook: https://goo.gl/Q7ktke

I hope You Like this video. Enjoy!!

39 thoughts on “iPhone 7 Plus In 2021| Still Worth It? | Review – Sinhala”

  1. මන් ගාව තියෙනව.. බැටරිය විතරයි මදි.. නැත්නම් මේ ප්‍රයිස් එකට මේ පෆෝමස් පට්ට..

  2. iphone 6s ekata ios 15 awa nisa okata ios 16 ei
    Iphone 6s eka 6s plus eka ios 15 awillawath lag wenne ne smooth wada. kohomath 7 serias eke leda set ekknm tiyenawa mamanm kiyanne 25 ta aduwen ganna puluwan iphone 6s ekk danatanm lag ne smooth wada lates ma update eka 6s series eke leda adui 7serias eke leda wadi iphone 7 ekei 6s ekei loku wenask danen ne overoll use ekedi eka nisa aduwata hoyanawanm 6s ekk aran use karanna nattam 7plus 8plus 7 8 ganna epa e phone dekama leda gdk mothear board folt enawa repair karannath amarui me kale gannawanm x eken uda iphone ekk ganna nattam brand new se2 ekk ganna super phone eka 7plus nm oya ganata padui wdk ne

  3. මන් ගාවත් තියෙන්නෙ 7 + 256 gb එකක්.ඔය කියන තරම් නම් වරදක් නෑ ඒ පෝන් එකේ…batry helth එකත් 81% තියෙනවා original batry දවසකට වඩා සාමාන්‍ය විදියට පාවිච්චි කරොත් පාවිච්චි කරන්න පුළුවන් games අනන් මනන් නොගහා….අපේ ලංකාවෙ අය i phone වලට බනින්නෙ ඒක use කරන්න දන්නෙ නැති කම නිසා. පිට රට මිනිස්සු i phone use කරන්නෙ photo එකක් ගහන්න කෝල් එකක් ගන්න msg එකක් ගහන්න…ඔන්න ඔය තුනට…අපෙ උන් android වලින් දාන සෙල්ලම් i phone වලින් දන්න ගියාම ඉතින් i phone වලට කොහොමත් බනිනවා…ඒකනිසා මම නම් කියන්නෙ එහෙම බනින්නෙ නැතුව පාවිච්චි කරලම බලන්න…මන් ඔය දෙවර්ගයම පාවිච්චි කරනවා….මට නම් කිසි වැරද්දක් නැ එහෙකවත්…..😊

  4. 70000ට නම් වටින්නෙ නෑ. ඕකෙ Performance වලට වඩා හොඳ ඕන තරම් phones තියෙනවා. Camera එක නම් 2022 ට මදි. Battery & Display කොහොමත් අවුල්. IOS ම ඕන කෙනෙක්ට shape නැත්තම් මදි. තව 10000ක්-20000ක් දාලා iPhone X එකට ගියා නම් Superamoled,Better Chipset,Better Build,Better Cameras overall ගොඩක් හොඳ practically හොඳට පාවිච්චි කරන්න පුලුවන්.

Comments are closed.